නාවුරු ජනරජයේ චීන තානාපති කාර්යාලය යළි ආරම්භ කිරීම නිමිත්තෙන් උත්සවයක්
2024-01-29 16:39:19
Share with:

නාවුරු ජනරජයේ චීන තානාපති කාර්යාල කටයුතු යළි ඇරඹේ. එම උත්සවය අද (29) එරට Menen හෝටලයේ දී උත්කර්ෂවත් ව පැවැත්විණ. එහිදී දෙරට රජයේ නියෝජිතයෝ තානාපති කාර්යාලයේ නාම පුවරුව නිරාවරණය කළහ.

චීන තානාපති කාර්යාලය යළි ඇරඹීමේ කාර්යභාර කණ්ඩායමේ ප්‍රධානි Wang Xudong මහතා චීන මාධ්‍ය සමූහය අමතමින් පැවසුවේ, එම කාර්යය දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතාව යළි පණගැන්වීමේ නිවේදනය අනුව ක්‍රියාවට නැංවෙන බවයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම