චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ තෙවන පෙරහුරුව පැවැත්වේ
2024-01-28 20:56:02
Share with:

ලබන මාසයේ උදාවන චීන සාම්ප්‍රදායික නව වසර වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය විසින් ඉදිරිපත් කරනු  ලබන 2024 වසන්ත උත්සව ප්‍රසංගයේ තුන්වන පෙරහුරුව අද(28) පැවැත්විණ.

චීනයේ විශිෂ්‍ට සාම්ප්‍රදායික සංස්කෘතිකාංගවල නිර්මාණ ප්‍රබෝධය කැටිකර ගනිමින්, නවෝත්පාදන ක්‍රම ද සුසංයෝග කර, චීන ජනතාව සතුටුදායික ජීවිතය කෙරේ දරන විශ්වාසය හා අපේක්ෂාව විදහා පාමින් නිෂ්පාදිත සංදර්ශන වැඩසටහන මගින්, ගෝලීයව සිටින චීන ජාතිකයින් වෙත උණුසුම් නව වසරේ සුබ පැතුම් පිරිනැමීම එම ප්‍රසංගයේ පරමාදර්ශයය. 2024රේ වසන්ත උත්සව ප්‍රසංගය ප්‍රීතිමත් සංස්කෘතික සංග්‍රහයක් ලෙස තිළිණ කිරීමට චීන මාධ්‍ය සමූහය සූදානමින් සිටී.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම