චීනය සහ තායිලන්තය අන්‍යෝන්‍ය වශයෙන් වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේ ගිවිසුමට අත්සන් තබයි
2024-01-28 14:42:12
Share with:

චීනය සහ තායිලන්තය අන්‍යෝන්‍ය වශයෙන් වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට අදාළ ගිවිසුමට අත්සන් තබයි.

එම ගිවිසුමට අද(28) තායිලන්තයේ බැංකොක් හිදී අත්සන් තැබිණ. මාර්තු මස පළමුදා සිට එය ක්‍රියාත්මකයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම