යුරෝ කලාපීය ආර්ථික වර්ධන පුරෝකථනය පහළට
2024-01-27 18:10:54
Share with:

යුරෝපා මහ බැංකුවේ ආර්ථික විශේෂඥයෝ 2024 සඳහා යුරෝ කලාපයේ ආර්ථික වර්ධන පුරෝකථනය 0.9% සිට 0.6% දක්වා අඩු කරති. 2025 සඳහා පුරෝකථනය ද පෙර පැවති 1.5% සිට 1.3% දක්වා අඩු කර ඇත.

භූ දේශපාලනික ආතතීන් උග්‍ර වීමත් සමඟ, යුරෝ කලාපයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් සහ පාරිභෝගික විශ්වාසයට බලපෑම් එල්ල වී ඇති අතර, අවිනිශ්චිතතාවය ඉන් තවදුරටත් ඉහළ යන බව ඔවුහූ පෙන්වා දෙති. එය යුරෝ කලාපයේ ආර්ථික වර්ධන පුරෝකථනය පහළ දැමීමට බලපා තිබේ.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම