චීන විදේශ ඇමති ගෙන් කුවේට් නව විදේශ ඇමතිවරයා‍ට සුබපැතුම්
2024-01-27 18:11:42
Share with:

කුවේට් රාජ්‍යයේ නව විදේශ අමාත්‍ය Abdullah Ali Al-Yahya මහතා වෙත චීන විදේශ අමාත්‍ය වං යී මහතා සුබ පැතුම් පිරිනමයි.

 චීනය හා කුවේට් රාජ්‍යය උපායමාර්ගික හවුල්කරුවන්ය. මෑත වසරවල ෂී ජින්පිං ජනාධිපතිවරයා හා කුවේට් එමිර්වරුන් අතර සමීප හුවමාරු මගින්, දෙරටේ සම්බන්ධතාවයේ නව ප්‍රගතීන් අඛණ්ඩව අත්කර ගෙන ඇතැයි වං යී මහතා සඳහන් කරයි. Abdullah Ali Al-Yahya අමාත්‍යවරයා සමග එක්ව චීන කුවේට් උපායමාර්ගික හවුල්කාරීත්වය ඉදිරියට ගෙන යාමට නොනවතින ප්‍රයත්න දැරීමට බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම