මානව හිමිකම් සම්බන්ධ චීනය ඉදිරිපත් කළ නිර්දේශ එක්සත් ජාතීන් අනුමත කරයි
2024-01-27 15:32:33
Share with:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 45වන සැසිවාරයේ විශ්වීය  සාමායික කාල සමා‍ලෝචන කාර්ය කණ්ඩායම චීනය ඉදිරිපත් කළ නිර්දේශ අනුමත කරයි. එහි සිව්වන වටයට චීනය මෙම සතියේ දී එක්විය.ගෝලීය ප්‍රජාව සමග එක්ව මානව හිමිකම් සුරැකීමට චීනය සූදානම් බව එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත චෙන් ෂූ මහතා  පැවසීය. ගෝලීය මානව හිමිකම් පාලනය,පොදු මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම මෙන්ම පොදු අනාගතයක් සහිත ගෝලීය ප්‍රජාවක් බිහිකරමින් වඩාත් වර්ධිත ලෝකයක් ගොඩනැගීමට චීනය සහයෝගය දක්වන බවද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම