චීන විදේශ අමාත්‍යවරයා සහ අමෙරිකානු ජනාධිපතිවරයාගේ ජාතික ආරක්ෂක කටයුතු පිළිබඳ සහකාරවරයා අතර හමුව තායිලන්තයේ දී
2024-01-26 10:50:31
Share with:

තායිලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය Parnpree Bahiddha-nukara මහතාගේ ආරාධනයෙන් චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා ජනවාරි 26 සිට 29 දක්වා තායිලන්තයේ නිල සංචාරයක් සඳහා එක් වනු ඇති බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Wang Wenbing මහතා අද(26) නිවේදනය කළේ ය.

චීන-ඇමරිකා දෙපාර්ශ්වයේ එකඟත්වය පරිදි, Wang Yi මහතා ඇමරිකාවේ ජාතික ආරක්ෂක කටයුතු පිළිබඳ සහකාර Jake Sullivan මහතා සමග බැංකොක් හිදී නව සාකච්ඡා වටයක් පැවැත්වීමට ද නියමිතය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම