චීන වසන්ත උත්සව කාලයේ ගමනාගමන උච්චතම කාලය ඇරඹේ
2024-01-26 18:30:38
Share with:

චීන වසන්ත උත්සව කාලයේ ගමනාගමන උච්චතම කාලය ආරම්භ වේ. අද පළමු දිනයේ පුද්ගල ගමන් වාර සංඛ්‍යාව කෝටි 18.2ක් බවට තක්සේරු කෙරේ.

 ඒ අතරින් දුම්රියෙන් ගමන් කළ වාර ගණන එක්කෝටි හයලක්ෂයකි. මහ මාර්ග මගින් ගිය මගීන්ගේ වාර ගණන 16 කෝටි අනූහත් ලක්ෂ දස දහසක් වන අතර ජල ප්‍රවාහන මාර්ගවලින් සිදු කෙරුණු පුද්ගල ගමන් වාර පන්ලක්ෂ විසි දහසකි. සිවිල් ගුවන් සේවාවෙන් ගමන් කෙරුණු වාර ගණන මිලියන 2කි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම