එක්සත් ජාතීන්ගේ 78වැනි මහා සම්මේලනයේ සභාපතිවරයා හෙට සිට චීනයේ සංචාරයක
2024-01-26 21:52:59
Share with:

එක්සත් ජාතීන්ගේ 78වැනි මහා සම්මේලනයේ සභාපති Dennis Francis මහතා හෙට( 27) සිට 31වනදා දක්වා චීනයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජික,  විදේශ අමාත්‍ය වං යී මහතාගේ ආරාධනාවකට අනුව එම සංචාරය සිදුවන බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(26)  ප්‍රකාශ කළේය. 



ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම