චීන - නාවුරු රාජ්‍යතාන්ත්‍රික සබඳතාව යළි ඇරඹේ
2024-01-24 13:07:07
Share with:

චීන මහජන සමූහාණ්ඩුව සහ නාවුරු ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව යළි ඇරඹේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා අද (24) බෙයිජිං අගනුවර දී නාවුරු රාජ්‍යයේ විදේශ අමාත්‍ය Lionel Aingimea මහතා සමග දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව යළි ඇරඹීමේ ඒකාබද්ධ නි‍වේදනයට අත්සන් තැබීය.

මේ අතර, දෙරට රජයේ අනුමැතිය යටතේ චීන මාධ්‍ය සමූහයේ Yaren වාර්තාකරණ මධ්‍යස්ථානයේ කටයුතු අද (24) එම නගරයේ දී ආරම්භ කෙරිණ. චීන මාධ්‍ය සමූහය විදේශ රටක ස්ථාපිත කළ 192 වැනි වාර්තාකරණ මධ්‍යස්ථානය මෙයයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම