චීන භූමිය පිළිබඳ වියට්නාමයේ වැරදි ප්‍රකාශය කෙරෙහි චීනයේ විරෝධය
2024-01-24 18:29:15
Share with:

ශීෂා දූපත් සහ නන්ෂා දූපත් පිළිබඳ වියට්නාම විදේශ අමාත්‍යංශයේ වැරදි ප්‍රකාශය චීනය ප්‍රතික්ෂේප කරයි.

ශීෂා දූපත් සහ නන්ෂා දූපත් චීන භූමියේ කොටස් වන අතර, ඊ‍ට ප්‍රමාණවත් ඓතිහාසික හා නීතිමය පදනමක් ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (24) පෙන්වා දුන්නේය. ඉතිහාසයේ එම දූපත් සොයා ගැනීමට, නම් කිරීමට හා සංවර්ධනය කිරීමට චීනය කටයුතු කළ බවත්, එහි ස්වෛරී බලය චීනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් හෙතෙම කීය. චීනයට අයත් භූමි සම්බන්ධයෙන් නීති විරෝධී ලෙස හිමිකම් පෑමට චීනය තරයේ විරුද්ධ අතර, තම ස්වෛරීත්වය ස්ථිර ලෙස ආරක්ෂා කරන බව ද  Wang Wenbin මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම