චීන හා උස්බෙකිස්ථාන ජනපතිවරුන් අතර සාකච්ඡා
2024-01-24 17:28:18
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින උස්බෙකිස්ථාන ජනාධිපති Shavkat Miromonovich Mirziyoyev මහතා සමග සාකච්ඡාවක් පවත්වයි. එම සාකච්ඡාව අද(24) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ පැවැත්විණ.

වඩාත් ඉහල ආරම්භයක සිට පොදු ඉරණමක් සහිත චීන උස්බෙකිස්ථාන පොදු ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා, දෙරට අතර නව යුගයේ සෑම කල්හීම අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ස්ථාපිත කරන බව එහිදී නායක දෙපළ ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම