පොලී අනුපාත වෙනස් නොකිරීමේ තීරණයක්
2024-01-23 18:30:52
Share with:

පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කරයි.

ඊයේ (22) පැවති රැස්වීමේ දී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 9%ක සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 10%ක දැනට පවතින මට්ටම්වලම පවත්වාගෙන යෑමට ඒ අනුව තීරණය කර ඇතැයි මහ බැංකුව නිවේදනය කළේය.

එමෙන්ම, 2023 දෙසැම්බර් අවසානය වන විට දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 4.4 දක්වා වර්ධනය වී ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම