2023 වසරේ චීනයේ ධාන්‍ය නිෂ්පාදනයේ යළිත් වාර්තාගත වර්ධනයක්
2024-01-23 11:33:46
Share with:

2023 වසරේ කෘෂිකාර්මික හා ග්‍රාමීය ආර්ථික මෙහෙයුම් තත්ත්වය පිළිබඳ හඳුන්වාදීම සඳහා අද (23) චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය මාධ්‍ය හමුවක් පැවැත්වීය. එයට අනුව, 2023 වසරේ චීනයේ ධාන්‍ය නිෂ්පාදනය කිලෝග්‍රෑම් බිලියන 695.41 කි. එය පෙර වසරට සාපේක්ෂව කිලෝග්‍රෑම් බිලියන 8.88ක වැඩි වීමක් වන අතර යළිත් වරක් වාර්තාගත ඉහළ වර්ධනයක් පෙන්නුම් කර ඇත. මෙම සංඛ්‍යාව අඛණ්ඩව වසර නවයක් තිස්සේ කිලෝග්‍රෑම් බිලියන 650ක‍ට වඩා වැඩි අගයක් වාර්තා කරමින් ස්ථාවර මට්ට්මක පැවතීම ද විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම