ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය නියාමනය කිරීමට පියවර
2024-01-21 16:15:07
Share with:

මේ වසරේ පළමු කාර්තුව තුළදීම මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය නියාමනය කරන බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. 

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය තුළ වැඩිම ප්‍රතිලාභ ගෙන කටයුතු කරනු ලබන්නේ කාන්තාවන් බවයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඇපකර ක්‍රමවේදයක් ඉදිරියේ දී හදුන්වාදෙන බව ද වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම