අතරමග නැවතී ඇති සියලූම සංවර්ධන යෝජනා ක්‍රම පෙබරවාරි මාසයේදී යළි ඇරඹේ
2024-01-20 16:02:08
Share with:

ශ්‍රී ලංකාවේ විදෙස් ණය හිමියන් සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අවසන් ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මාසයේ සිට සියලූම සංවර්ධන යෝජනා ක්‍රම ආරම්භ කරන බව ප්‍රවාහන,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.මාර්ග සංවර්ධනය සඳහා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවලට රුපියල් මිලියන 150ක් වෙන් කර ඇති අතර කුඩා මාර්ග සංවර්ධනය සදහා ග්‍රාමීය කටයුතු ආමාත්‍යංශය හරහා ද රුපියල් මිලියන 50ක් වෙන් කර තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය. ප්‍රවාහන,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම