ප්‍රංශයේ සහ බංග්ලාදේශයේ නව විදේශ අමාත්‍යවරුන්ට චීන විදේශ ඇමතිගෙන් සුබ පැතුම්
2024-01-20 19:57:41
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ සාමාජික විදේශ ඇමති වං යී මහතා ඊයේ(19) අලුතින් තේරී පත් වූ ප්‍රංශ විදේශ ඇමති Stephane Sejourne මහතා හා බංග්ලාදේශ ඇමති Muhammad Hasan Mahmud මහතා වෙත වෙන් වෙන් වශයෙන් සුභපැතුම් පණිවුඩ යොමු කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම