උස්බෙකිස්ථාන ජනපති චීනයේ නිල සංචාරයකට සූදානම්
2024-01-19 11:14:41
Share with:

උස්බෙකිස්ථාන ජනාධිපති Shavkat Miromonovich Mirziyoyev මහතා චීනයේ නිල සංචාරයක් සඳහා සූදානම් වෙයි.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ගේ ඇරයුමකට අනුව, හෙතෙම එළඹෙන 23වැනි දා සිට 25වැනි දා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය ප්‍රකාශ කළා ය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම