චීන ජනාධිපතිවරයාගේ වි‍ශේෂ නියෝජිතයා ලයිබීරියානු නව ජනාධිපති පදවි ප්‍රාප්තියට එක් වෙයි
2024-01-19 15:45:34
Share with:

ලයිබීරියානු රජයේ ආරාධනාවට අනුව, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා‍ගේ වි‍ශේෂ නියෝජිත, චීන මහජන දේශපාලන උපදේශක සාකච්ඡා සභාවේ උප සභාපති Ba Te Er මහතා, ලබන 22දා ලයිබීරියාවේ Monrovia නුවර පැවැත්වෙන Joseph Boakai මහතාගේ ජනාධිපති පදවි ප්‍රාප්තියට එක් වනු ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම