සංචාරකයින් වෙනුවෙන් නව වීසා වැඩපිළිවෙලක්
2024-01-18 16:38:12
Share with:

පෙර වීසා ක්‍රමවේදයේ තිබූ සංකීරණභාවය සරල කරමින් නව වීසා ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි.

අද (18) පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. එහි දී ඔහු වැඩිදුරටත් කියාසිටියේ මේ වන විට ආගමන විගමන දෙපාර්තමේන්තුව අදාළ ආයතනය සමග ගිවිසුමකට එළඹ ඇති බවත් ඒ හරහා මිලියන 4කට ආසන්න සංචාරකයින් සංඛ්‍යාවක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් ය. 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම