චීනයේ Tianzhou-7 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය දියත් කිරීම අද රාත්‍රීයේ
2024-01-17 19:37:15
Share with:

චීනයේ Tianzhou-7 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය අභ්‍යවකාශගත කෙරේ. බෙයිජිං වේලාවෙන් අද (17) රාත්‍රී 10.27ට දකුණු චීනයේ හයි නැන් පළාතේ Wenchang අභ්‍යවකාශ යානා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේදී Tianzhou-7 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය උඩුගුවනට යැවීමට නියමිතව තිබේ.

එම මෙහෙයුම මේ වසරේ චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘතියේ පළමු මෙහෙයුම වේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම