චීන මාධ්‍ය සමූහයේ වාර්තාකරණ ඒකකයක් නාවුරු රාජ්‍යයට
2024-01-16 09:22:02
Share with:

චීන මාධ්‍ය සමූහයේ ආසියා ශාන්තිකර කලාපීය වාර්තාකරණ මධ්‍යස්ථානය යටතේ යරෙන් වාර්තාකරණ ඒකකය ආරම්භ කෙරේ. 

නාවුරු රාජ්‍යයේ යරෙන් නුවර ඊයේ (15) ස්ථාපිත එය, චීන මාධ්‍ය සමූහය ලොව පුරා පිහිටවූ 192 වැනි වාර්තාකරණ ඒකකය යි. චීන මාධ්‍ය සමූහයේ වාර්තාකරු ලී ලිංෆෙං විසින්, ඊයේ (15) යරෙන් නුවර සිට පළමු වාර්තාව ඉදිරිපත් කරනු ලැබීය. ඒ, ‘නාවුරු රාජ්‍යය තායිවාන ප්‍රදේශය සමග ඊනියා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව අත්හිටුවයි’ යන සිරස්තලය සහිත ප්‍රවෘත්තිය යි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම