චීන පොදුජන විරුවන්ට මාලදිවයිනේ ජනපතිගෙන් පුෂ්පෝපහාර
2024-01-11 14:03:59
Share with:

චීනයේ නිල සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපති Mohamed Muizzu මහතා බෙයිජිං අගනුවර පිහිටි පොදුජන විරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි. හෙතෙම අද (11) මධ්‍යහ්නයේ ඊට එක්විය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම