චීන-ඇමරිකා සබඳතාවේ ජයග්‍රහණ දෙරටේ ජනතාවගේ සාමූහික උත්සාහයන්හි ප්‍රතිඵල-- චීන ජනපති පවසයි
2024-01-10 14:03:44
Share with:

චීන-ඇමරිකා සබඳතාවේ ජයග්‍රහණ දෙරටේ  ජනතාවගේ සාමූහික ප්‍රයත්නයන්හි ප්‍රතිඵල වන බව චීන ජනාධිපති ෂී ජින්පින් මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය 04 වැනිදා ඇමරිකාවේ අයෝවා ප්‍රාන්තයේ ඔහුගේ මිතුරියක වන Sarah Lande ගේ ලිපියකට පිළිතුරු යොමු කරමිනි.

චීනය විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට සහ ඇමරිකාව ලෝකයේ විශාලතම සංවර්ධිත රට බව සඳහන් කළ ෂී ජින්පිං මහතා, මෙම ග්‍රහලෝකයේ අනාගතය සඳහා චීන-ඇමරිකා සබඳතාවේ ස්ථාවරත්වය සහ වැඩිදියුණු කිරීම අවශ්‍ය බව පැවසීය.

ද්විපාර්ශ්වික සබඳතාවල ස්ථාවර, යහපත් සහ තිරසාර සංවර්ධනයක් සඳහා උත්තේජනය කිරීමට ඇමරිකාව සමඟ කටයුතු කිරීමට චීනය සූදානම් බව ද ෂී ජින් පිං මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම