චීනය Einstein Probe නමැති චන්ද්‍රිකාවක් සාර්ථකව ගුවන්ගත කරයි
2024-01-09 16:23:54
Share with:

චීනයේ නව චන්ද්‍රිකාවක් වන Einstein Probe චන්ද්‍රිකාව සාර්ථකව ගුවන්ගත කෙරේ.

අද (9) 15:03 ට, චීනයේ ෂිඡං චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ Long March 2C ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් Einstein Probe චන්ද්‍රිකාව සාර්ථකව ගුවන්ගත ‍කෙරිණ. චන්ද්‍රිකාව නියමිත පරිදි කක්ෂයට ඇතුළු වී ඇති අතර ගුවන්ගත කිරීමේ මෙහෙයුම සම්පූර්ණයෙන්ම සාර්ථකත්වය අත්කර ගෙන තිබේ.

මෙය Long March ප්‍රවාහක රොකට්ටුවල 506 වන ගුවන් ගමන ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම