පලස්තීන-ඊශ්‍රායල අර්බුදකාරී තත්ත්වය අඛණ්ඩව
2024-01-06 15:40:07
Share with:

පලස්තීන-ඊශ්‍රායල ගැටුම ඇරඹී මේ වන විට මාස තුනකට ආසන්න කාලයක් ගත වී තිබේ.

උදා වූ නව වසරේ පවා දෙපාර්ශ්වය අතර උග්‍ර අර්බුදකාරී තත්ත්වය අඛණ්ඩව පවතී. ඊයේ (5) නිකුත් කෙරුණු දත්තවලට අනුව, ඊශ්‍රායල හමුදා මෙහෙයුම්වලින් එදින පමණක් පලස්තීනුවන් 162 දෙ‍නෙකු මිය ගිය අතර, 296 දෙනෙක් තුවාල ලැබූහ.

මෙවර සටන් ඇරඹුණු දා සිට මේ දක්වා, ගාසා තීරයේ අවම වශයෙන් පලස්තීන ජාතිකයන් 22600 දෙනෙකු මිය ගොස් ඇති අතර, 57910 දෙනෙකු තුවාල ලබා ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම