ජපාන භූමිකම්පාවෙන් මිය ගිය පිරිස 126 ක් දක්වා ඉහළට
2024-01-06 16:17:59
Share with:

ජපානයේ භූමිකම්පාවෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ සංඛ්‍යාව 126 ක් දක්වා ඉහළ යයි.

ජපානයේ ඉෂිකාවා ප්‍රාන්ත රජය අද (6) නිකුත් කළ දත්තවලට අනුව, නෝටෝ ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පාවෙන් 126 දෙනෙකු මිය ගොස් ඇත. අතුරුදන් ව ඇති පිරිස 210 කි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම