විදෙස් ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක්
2024-01-06 18:08:43
Share with:

විදෙස්ගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන් විසින් 2023 වසරේ මෙරටට එවන ලද ප්‍රේෂණවල අගය ඩොලර් මිලියන 5969.6 ක් ලෙස වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

එය පෙර වසරට සාපේක්ෂ ව 57.5% ක වර්ධනයක් බව ද මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම