මාලදිවයින් ජනාධිපතිවරයා චීනයේ සංචාරයක
2024-01-05 10:56:09
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනාවට අනුව, මාලදිවයින් ජනරජයේ ජනාධිපති Ali Abdullah Saleh මහතා, මෙම මස 8වැනිදා සිට 12වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. ඒ බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය අද(05) ප්‍රකාශ කළා ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම