චීන මහජන විමුක්ති හමුදාව දකුණු චීන මුහුදේ සාමාන්‍ය මුර සංචාර පවත්වයි
2024-01-04 10:42:53
Share with:

ජනවාරි 3 සිට 4 දක්වා චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු යුධ සේනාංකය දකුණු චීන මුහුදේ සාමාන්‍ය මුර සංචාර පැවැත්වීම සඳහා නාවික සහ ගුවන් හමුදා සංවිධානය කළේ ය.

ජාතික ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සමුද්‍රීය අයිතිවාසිකම් හා අවශ්‍යතා අධිෂ්ඨානශීලීව ආරක්ෂා කිරීම සඳහා එම භට පිරිස් සෑම විටම සීරුවෙන් සිටිති. එමෙන් ම දකුණු චීන මුහුදු ප්‍ර‍දේශයේ කඩාකප්පල්කාරී ක්‍රියා සහ උණුසුම් තත්ත්වයන් ඇති කිරීමේ සෑම හමුදා ක්‍රියාකාරකමක්ම ඔවුන් පාලනය කරනු ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම