කටාර් හි පිහිටි ඇමෙරිකා හමුදා කඳවුරේ මෙහෙයුම් තවත් වසර 10ක් අඛණ්ඩව සිදු කිරීමට තීරණයක්
2024-01-03 10:22:34
Share with:

ඇමෙරිකාව කටාර් හි පිහිටි සිය හමුදා කඳවුරේ මෙහෙයුම් තවත් වසර 10කට දීර්ඝ කරයි.

රොයිටර් පුවත් සේවය ඊයේ (2) මේ පිළිබඳව වාර්තා කළේය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදාළ පාර්ශ්ව කියාසිටියේ ඇමරිකානු හමුදාව ස්ථානගත කර ඇති කඳවුර Al Udeid ගුවන් කඳවුර බවයි. එය දෝහා හි නිරිත දෙසින් පිහිටි කාන්තාරයේ ස්ථාපිත කර ඇති අතර එය මැද පෙරදිග ඇති විශාලතම ඇමරිකානු හමුදා කඳවුරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම