2023 දී චීන-ලාඕස දුම්රියෙන් ප්‍රවාහනය කෙරුණු ආනයන හා අපනයන භාණ්ඩ ප්‍රමාණයේ වාර්තාගත වර්ධනයක්
2024-01-02 15:17:28
Share with:

2023 වසරේ චීනයේ Yunnan පළාතේ, Kunming නගරයේ රේගු අධීක්ෂණය යටතේ, චීන-ලාඕස දුම්රිය මාර්ගය මගින් ප්‍රවාහනය කර ඇති ආනයන හා අපනයන භාණ්ඩ ප්‍රමාණය ටොන් මිලියන 4.2 ඉක්මවයි.  එය ඊට පෙර වසරට සාපේක්ෂව 94.91% ක වැඩි වීමකි.

චීන-ලාඕස දුම්රිය, දේශීය වශයෙන් Bohai, යැංසි ගංගා ඩෙල්ටාව සහ Zhujiang ගංගා ඩෙල්ටාව යන ආර්ථික කව ඇතුළු පළාත් 31ක් සම්බන්ධ කරන අතර, විදේශීය වශයෙන් "එක් තීරයක් එක් මාවතක්" රටවල් 12ක් ආවරණය කරන ප්‍රවාහන ජාලයක් පිහිටුවා තිබේ. චීනය සහ ආසියාන් රටවල් අතර වෙළඳාම, ආයෝජන, සේවා සහ මූල්‍ය යන විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතා මෙමගින් ප්‍රවර්ධනය කිරීම කැපීපෙනෙන කරුණකි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම