අභ්‍යවකාශයේ කළු කුහර අධ්‍යයනයට සාර්ථක මෙහෙයුමක් ඉන්දියාවෙන්
2024-01-01 15:58:28
Share with:

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය කළු කුහර පිළිබඳ අධ්‍යයනය කිරීමේ මෙහෙයුමක් ආරම්භ කරයි.

මේ සඳහා වන  X-ray Polarimeter චන්ද්‍රිකාව දකුණු දිග ආන්ද්‍රා ප්‍රදේශ් හි Sriharikota හි සතිෂ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අද (01) එරට වේලාවෙන් පෙරවරු 9.10 ට ගුවන්ගත කරනු ලැබීය. 

 ඒ, චන්ද්‍රිකා නිකුත් කරන PSLV-C58 වාහක යානය මගිනි. 

අභ්‍යවකාශ මූලාශ්‍රයක් මගින් කොස්මික් එක්ස් කිරණවල ධ්‍රැවීකරණය අධ්‍යයනය කිරීම සඳහා ඉන්දියාවේ පළමු විද්‍යාත්මක ප්‍රයත්නය මෙය බව ද වාර්තාවන් හි දැක්වේ.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම