2022 වසරේ චීනයේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම චීන යුවාන් බිලියන 120,472.4 ක් බව ප්‍රකාශ කෙරේ
2023-12-31 14:40:02
Share with:

චීන දළ දේශීය නිෂ්පාදිතයේ ගිණුම්කරණ දත්ත නිකුත් කිරීමේ ක්‍රමයට අනුව, වාර්ෂික දළ දේශීය නිෂ්පාදිත ගිණුම්කරණයට මූලික ගිණුම්කරණය සහ අවසාන සත්‍යාපනය යන පියවර දෙකක් ඇතුළත් වේ. චීනය ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පසුගිය දා ප්‍රකාශයට පත් කළ වාර්තාවකට අනුව, අවසාන සත්‍යාපනයෙන් පසු, 2022 චීන වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම යුවාන් බිලියන 120,472.4 ක් වූ අතර එය මූලික ගිණුම්කරණය හා සසඳාබැලීමේදී යුවාන් බිලියන 548.3 අඩුවීමකි. එම වටිනාකම 2021 වසරට වඩා 3% ක වැඩි වීමක් ලෙසට දැක්වේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම