චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 2024 අලුත් අවුරුදු පණිවිඩය 31 වෙනිදා බහු මාධ්‍ය ජාලා ඔස්සේ විකාශය කෙරේ
2023-12-30 15:18:01
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, හෙට(31) බෙයිජිං වේලාවෙන් රාත්‍රී 7ට චීන මාධ්‍ය සමූහය හා අන්තර්ජාලය මගින්, 2024 අලුත් අවුරුදු පණිවිඩය ලෝකවාසීන් වෙත ඉදිරිපත් කරනු ඇත. චීන මාධ්‍ය සමූහයට අයත්, CCTV රූපවාහිනී නාලිකා, CGTN විදේශ භාෂා නාලිකා, චීන මහජන ගුවන් විදුලිය හා චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය  සහ චීන රජයේ ප්‍රධාන මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති වෙබ් අඩවි සහ නව මාධ්‍ය වේදිකා ඔස්සේ ෂී ජින් පිං මහතාගේ එම අලුත් අවුරුදු පණිවිඩය  විකාශය කිරීමට කටයුතු සම්පාදනය කර තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම