චීනය හා නිකුරගුවාව අතර නිදහස් වෙළද ගිවිසුම ජනවාරි පළමුදා සිට බලාත්මකයි
2023-12-30 17:06:14
Share with:

චීනය හා නිකරගුවාව අතර නිදහස් වෙළඳ ගිවිසුම ජනවාරි පළමුදා සිට ක්‍රියාත්මක කෙරේ.2023 වසරේ අත්සන් තැබුණු ගිවිසුමට අදාළ දේශීය පියවරයන් දෙපාර්ශ්වය විසින්ම සපු‍රා තිබේ.ද්වීපාර්ශ්වික වෙළදාමට සම්බන්ධ භාණ්ඩ අතරින් සියයට 60ක් පමණ තීරුබදුවලින් නිදහස් කෙරේ.සියයට 95කට අධික භාණ්ඩවල බදු අනුපාත ශුන්‍ය කිරීම ක්‍රමිකව සිදු කෙරෙනු ඇත.මෙම නිදහස් වෙළඳ ගිවිසුම සෘණ ලැයිස්තුවේ අන්තර් දේශසීමා  වෙළද හා ආ‍යෝජන විවෘත කිරීම සම්බන්ධ ප්‍රථම නිදහස් වෙළද ගිවිසුමද වෙයි.මෙය චීන නිකරගුවා ආර්ථික සබඳතාවන්හී සංධිස්ථානයක් ලෙසට සැලකේ.

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම