14වැනි චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 2වැනි සැසිය ලබන වසරේ මාර්තු 4වැනිදා
2023-12-29 20:26:03
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ 12වැනි සභාපති සම්මේලනය බෙයිජිංහිදී පැවැත්විණ. 14වැනි චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 2වැනි සැසිය පැවැත්වීම පිළිබඳ තීරණ කෙටුම්පත් සම්මත කරමින්, මෙම සැසිය ලබන වසරේ මාර්තු 4වැනිදා බෙයිජිං හිදී පැවැත්වීමට එහිදී යෝජනා විය. මෙම සැසිය පැවැත්වීමේ සූදානම් කටයුතු සඳහා, ලබන මාර්තු 1වැනිදා හා 2වැනිදා, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ස්ථාවර කමිටුවේ 5වැනි සැසිය පැවැත්වීමට ද එහිදී තීරණය කෙරිණ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම