14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වන සැසිවාරය එළඹෙන මාර්තු මස 5 වැනි දා
2023-12-29 17:08:30
Share with:

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වන සැසිවාරය එළඹෙන මාර්තු මස 5වැනි දා පැවැත්වීමට  තීරණය කෙරේ.

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 7වැනි සැසිය අද (29) තීරණයක් සම්මත කරමින් 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වන සැසිවාරය එළඹෙන මාර්තු මස 5වැනි දා පැවැත්වෙන බව ප්‍රකාශයට පත් කළේ ය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම