14 වැනි චීන ජාතික කොංග්‍රසයේ 7 වැනි සැසිවාරය අවසන්
2023-12-29 20:45:52
Share with:

14 වැනි චීන ජාතික කොංග්‍රසයේ 7 වැනි සැසිවාරය එම කොංග්‍රසයේ සභාපති Zhao Leji මහතාගේ ප්‍රධානත්වයෙන් අද(29) අවසන් විය. එහිදී ඡන්ද විමසීමෙන් අලුතින් සංශෝධනය කෙරෙන සමාගම් නීතිය, ධාන්‍ය ආරක්ෂාව සහතික කිරීමේ නීතිය සම්මත විය. එමෙන්ම පුණ්‍ය නීතිය සංශෝධනය කිරීමේ තීරණය එහිදී සම්මත විය. Dong Jun, Lu Zhiyuan, Sun Yeli වෙන් වෙන් ව ජාතික ආරක්ෂක ඇමතිවරයා, සිවිල් කටයුතු ඇමතිවරයා, සංස්කෘතික හා සංචාර ඇමතිවරයා ලෙසට පත් කිරීමටද එහිදී තීරණය කෙරිණ. ඊට අමතරව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙන් වෙන් ව 15 වැනි, 16 වැනි, 17 වැනි, 18වැනි හා 19 වැනි ජනාධිපතිවරයාගේ නියෝගයන්ට අත්සත් තැබීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම