චීන ජනාධිපති හමුදා ප්‍රවාහන හා යොමු කිරීමේ රෙගුලාසියක් නිකුත් කරයි
2023-12-28 19:28:36
Share with:

චීන ජනාධිපති මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා නියෝගයකට අත්සන් තබමින් හමුදා ප්‍රවාහන හා යොමු කිරීමේ රෙගුලාසියක් නිකුත් කළේය. එම රෙගුලාසිය ලබන ජනවාරි මස පළමුවනදා සිට ක්‍රියාත්මක කෙරේ.

එම රෙගුලාසියේ පරිච්ඡේද 8ක් හා වගන්ති 58ක් තිබේ. ෂී ජින් පිං මහතාගේ නව යුගයේ චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදී චින්තනය මාර්ගෝපදේශය ලෙසට සලකමින් එම රෙගුලාසියෙන් හමුදාව ශක්තිමත් කිරීම පිළිබඳ ෂී ජින් පිං මහතාගේ චින්තනය ගැඹුරින් අවධාරනය කෙරේ. ප්‍රබල නවීකරණ සැපයුම් අංශය ගොඩනැගීම එම රෙගුලාසියෙන් ක්‍රියාවට නැංවේ. ඉන් නව යුගයේ ප්‍රවාහනය හා යොමු කිරීමේ කරුණු සකස් කර ප්‍රවාහන හා යොමු කිරීමේ හැකියාව හා ගුණාත්මක බව වැඩිදියුණු කිරීමට ශක්තිමත් පදනමක් සැපයේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම