චීන ජනාධිපතිවරයා චීන හා වියට්නාම දෙරටේ තරුණ නියෝජිතයන් හමුවීමේදී සිදු කළ දේශන සංස්කරණය ප්‍රකාශයට පත් කෙරේ
2023-12-27 18:47:18
Share with:

“සාම්ප්‍රදායික මිතුදම අඛණ්ඩව පවත්වා ගනිමින් පොදු ඉරණමක් සහිත චීන වියට්නාම ඒකකය ගොඩනැගීමේ නව ගමන ඇරඹීම - චීන හා වියට්නාම දෙරටේ තරුණ නියෝජිතයන් හා චීනයට හිතැති මිත්‍රශීලී පුද්ගලයන් හමුවීමේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ දේශනය” යන සංස්කරණය Renmin ප්‍රකාශනාගාරය විසින් ප්‍රකාශයට පත් කරන ලදි. අද(27) සිට එම සංස්කරණය චීනය පුරා Xinhua පොත් අලෙවිසැල් මගින් අලෙවි කෙරේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම