චීනයේ Shiyan-24C චන්ද්‍රිකා තුන සාර්ථකව ගුවනට
2023-12-26 11:25:17
Share with:


චීනය තවත් චන්ද්‍රිකා තුනක් සාර්ථකව ගුවන්ගත කරයි.

චීනයේ ටයියුවාන් චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානය, බෙයිජිං වේලාවෙන් අද (26) පෙරවරුවේ ගුවන්දොං පළාත ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිට එම Shiyan-24C චන්ද්‍රිකා තුන ගුවන්ගත කළේය. ඒ, ලොන්ග්මාර්ච් 11 වාහක රොකට්ටුවේ ආධාරයෙනි. නියමිත කක්ෂයට ඇතුළු වූ එම චන්ද්‍රිකා අභ්‍යවකාශයේ විද්‍යා හා තාක්ෂණික අත්හදා බැලීම් සඳහා යොදා ගැනෙනු ඇත.

මෙය ලොන්ග්මාර්ච් වාහක රොකට්ටුවල 503 වැනි අභ්‍යවකාශ මෙහෙයුම යි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම