හමුදා අණදෙන නිලධාරීන් ජනරාල් නිලයට උසස් කිරීමේ උත්සවය බෙයිජිංහිදී
2023-12-25 19:51:11
Share with:

චීන මධ්‍යම යුද කොමිසම,හමුදා අණදෙන නිලධාරීන් ජනරාල් නිලයට උසස් කිරීමේ උත්සවය බෙයිජිංහිදී පවත්වයි.

අද (25) පැවති එම උත්සවයේ දී චීන මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා චීන හමුදාවේ දකුණු ප්‍රදේශ ආරක්ෂක කලාපයේ දේශපාලන නිලධාරී Wang Wenquan මහතා හා නාවික හමුදාවේ අණ දෙන නිලධාරී Hu Zhongming මහතා වෙත නියෝග පත්‍ර පිරිනමමින් සුභපැතුම් පළ කළේය. ඉන් පසු එම නිලධාරීහූ දෙදෙනා ෂී ජින් පිං මහතා ඇතුළු උත්සවයට එක්වූ පිරිස වෙත ආචාර ක‍ළහ.

 

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම