චීන වසන්ත උත්සවය එක්සත් ජාතීන්ගේ පාවෙන නිවාඩුව දිනයක් ලෙස ලැයිස්තුගත කෙරේ
2023-12-23 15:05:22
Share with:

2024 වසරේ දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණ සහ රැස්වීම් දින දර්ශනය නිකුත් කර ඇත. එහි චීන වසන්ත උත්සවය එක්සත් ජාතීන්ගේ පාවෙන නිවාඩු දිනයක් ලෙස නිල වශයෙන් ලැයිස්තුගත කර තිබීම විශේෂත්වයකි. ඒ බව එක්සත් ජාතීන්ගේ චීන දූත මණ්ඩලය ඊයේ(22) ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම