Lancang-Mekong සහ‍යෝගිතාවේ සිව්වන නායක සමුළුව චීන අගමැතිගේ සහභාගීත්වයෙන් ලබන සතියේ
2023-12-22 19:08:50
Share with:

චීන අග්‍රාමාත්‍යවරයා Lancang-Mekong සහ‍යෝගිතාවේ සිව්වන නායක සමුළුවට සහභාගි වෙයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(22) මේ බව ප්‍රකාශ කළේය.

Lancang-Mekong සහ‍යෝගිතාවේ සිව්වන නායක සමුළුව එළඹෙන 25වැනිදා වීඩියෝ ආකාරයෙන් පැවැත්වීමට නියමිතය. චීන අග්‍රාමාත්‍යවරයා සහ කාම්බෝජය, ලාඕසය, මියන්මාරය, තායිලන්තය හා වියට්නාමය ඇතුළු Mekong ගංඟාශ්‍රිත රටවල් පහේ නායකයින් එම සමුළුවට පොදුවේ එක් වීමට නියමිත ව තිබෙන බව ද Wang Wenbin මහතා එහිදී සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම