චීන-රුසියානු රාජ්‍ය ප්‍රධානීන් අතර 28 වැනි නිත්‍ය රැස්වීම චීන හා රුසියානු අගමැතිවරුන්ගේ සම සභාපතිත්වයෙන්
2023-12-20 11:23:54
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා සහ රුසියානු අග්‍රාමාත්‍ය Mikhail Mishustin මහතා බෙයිජිංහිදී ඊයේ(19) පැවති චීන සහ රුසියානු රාජ්‍ය ප්‍රධානීන් අතර 28 වන නිත්‍ය රැස්වීමේ මුලසුන හෙබවීය.

අන්‍යෝන්‍ය විශ්වාසය, ගැඹුරු මිත්‍රත්වය, වඩා ඔරොත්තු දෙන ප්‍රායෝගික සහයෝගීතාවය සහ සමීප ජාත්‍යන්තර සම්බන්ධීකරණය සමඟ චීන-රුසියා සබඳතා ඉහළ මට්ටමකින් අඛණ්ඩව ක්‍රියාත්මක වී ඇති බව Li Qiang මහතා එහිදී පැවසීය. 

රුසියානු අගමැතිවරයා සඳහන් කළේ දෙරටේ සබඳතා වර්ධනය කිරීම, ද්විපාර්ශ්වික වෙළඳාම සහ කෘෂිකාර්මික සහයෝගීතාව පුළුල් කිරීම, බලශක්ති සුරක්ෂිතභාවය ඒකාබද්ධව ආරක්ෂා කිරීම සහ කාර්මික හා සැපයුම් දාමවල ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා දෙපාර්ශ්වයම අභ්‍යන්තර ගාමක බලවේගය තවදුරටත් වැඩිදියුණු කළ යුතු බව යි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම