‘හදිසි කළමනාකරණය පිළිබඳ ෂී ජින්පිං ගේ වැදගත් ප්‍රකාශන ගැඹුරින් අධ්‍යයනය කර අනුගමනය කිරීම’ නමැති ග්‍රන්ථය චීනය පුරා බෙදා හැරේ
2023-12-18 15:28:37
Share with:

‘හදිසි කළමනාකරණය පිළිබඳ ෂී ජින්පිං ගේ වැදගත් ප්‍රකාශන ගැඹුරින් අධ්‍යයනය කර අනුගමනය කිරීම’ යන ග්‍රන්ථය චීනය පුරා බෙදා හැරේ. චීනයේ හදිසි කළමනාකරණ අමාත්‍යංශය සංස්කරණය කළ මෙම ග්‍රන්ථය පසුගිය දා ජනතා ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහා ලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා ගේ හදිසි කළමනාකරණය පිළිබඳ වැදගත් ප්‍රකාශන, හදිසි කළමනාකරණ ව්‍යායාමයේ සමස්ත පැවැත්ම හා එහි දුරදර්ශී සංවර්ධන සිද්ධාන්තය හා භාවිතය සම්බන්ධයෙන් විද්‍යාත්මක මඟපෙන්වීමකි. එය නව යුගයේ චීන මාදිලියෙන් යුත් හදිසි කළමනාකරණයේ ඉදිරි දිශානතියට මූලික මඟ පෙන්වීමක් ද වෙයි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම