චීන ජනපති නන්නිං නුවර හමුදා නිලධාරීන් හමුවෙයි
2023-12-16 16:53:54
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා, නන්නිං නගරයේ සේවයේ නියුතු චීන මහජන විමුක්ති හමුදාවේ කර්නල් ශ්‍රේණියට වඩා ඉහළ ශ්‍රේණි දරන නිලධාරීන් හමුවෙයි. ඒ, පසුගිය 14 හා 15 දෙදින Guangxi Zhuang ස්වායත්තයේ ජනාධිපතිවරයා නිරත වූ නිරීක්ෂණ චාරිකාව අතරතුර යි. මෙම හමුව 15 වැනිදා පෙරවරුවේ පැවැත්විණ. 

පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා මධ්‍යම හමුදා කොමිසම වෙනුවෙන් ජනාධිපතිවරයා නන්නිං නගරයේ සමස්ත හමුදා නිලධාරීන් හා සෙසු නිලයන් වෙත හෘදයංගම සුබපැතුම් පිරිනැමීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම