චීන ජනපති Laibin නගරයේ නිරීක්ෂණ චාරිකාවක
2023-12-15 10:05:44
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(14) Guangxi Zhuang ස්වායත්තයේ Laibin නගරයේ නිරීක්ෂණ සංචාරයක නිරත විය. Laibin නගරයේ ජාතික නවීන කෘෂිකාර්මික උද්‍යානයේ උක් වගා කඳවුරකට හා සීනි නිෂ්පාදන සමාගමකට ෂී ජින් පිං මහතා පැමිණියේය. උක් අභිජනනය කිරීම, අස්වනු තත්ත්වය හා සීනි නිෂ්පාදන කර්මාන්තයේ සංවර්ධනය ඇතුළු තොරතුරු පිළිබඳ එහිදී හෙතෙම විමසා බලා තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම