විය‍ට්නාම සංචාරය සාර්ථකව නිමවූ චීන ජනපති සිය රටට පැමිණෙයි
2023-12-13 20:02:48
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා වියට්නාම සංචාරය නිමා කර සිය රට බලා පැමිණෙයි. හෙතෙම අද (13) රාත්‍රියේ චීනයට පැමිණියේය.   

වියට්නාමයේ සම්භාවනීය පිරිසක් ෂී ජින් පිං මහතාට සමුදීම සඳහා එරට ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ. වියට්නාම කොංග්‍රසයේ සභාපති Vương Đình Huệ , එරට කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, මධ්‍යම ලේකම් කාර්යාල ලේකම්, සිවිල් අමාත්‍ය Phan Đình Trạc , එම පක්ෂයේ මධ්‍යම ලේකම් කාර්යාල ලේකම්, විදේශ අමාත්‍ය Le Hoai Trung යන මහත්වරුන් ඇතුළු නායකයෝ සහ පළාත් නියෝජිතයෝ පිරිසක් ඒ අතර වූහ.  

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම